වාලච්චේන වාකනේරි ප්රදේශයේ දී අධි සර විදුලි රැහැනක පැටලීමෙන් වන අලි 4දෙනකු මිය ගොස් ඇත. මේ විදුලි රැහැන දින දෙකක් තිස්සේ බිමට පාත්ව තිබී ඇතැයි පැවසේ. අලි මංකඩක් හරහා වැටී තිබූ මේ විදුලි රැහැන පාත් වීමෙන් මීට දින දෙකකට පමණ පෙර මේ අලින් මිය යන්නට ඇතැයි පරීක්ෂණ අංශ කියයි. මෙසේ අලි මිය ගොස් සිටි අයුරු දින දෙකක් පමණ කිසිවකු දැන සිට නැත. විදේශිකයකු දුන් දුරකථන ඇමතුමක් මත මේ අලි සිරුරු සොයා ගෙන ඇත. මේ වන විට පරීක්ෂණ පැවැත්වේ.
---------------------------------------------------------------------------------
GAMINI OBESEKARA - ගාමිණී ඔබේසේකර
---------------------------------------------------------------------------------
GAMINI OBESEKARA - ගාමිණී ඔබේසේකර