කිරිඇල්ලේ නිවසක විසු මවක (32) හා පුතකු (7) පිළිස්සීමෙන් මිය ගොස් ඇත.මේ පිළිබද පොලීසිය පරීක්ෂණ පවත්වයි.පවුල් ආරවුලක් මත සිය දිවි නසාගැනීමක් විය හැකි බව පොලිසිය කියයි.
අවාරේ මළුවට
12 hours ago
මං රට පුරා ඇවිදින එකා වෙච්චි නිසාද මන්දා මා හිතවත් රවී දොරවක ගෙන් ආරාධනයක් ආවා 'මචං පොඩි ගමනක් තියනවා ටිකක් අමාරු තැනක. දවස් තුනක්වත් ය...
No comments:
Post a Comment
මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.