ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com
කෙලියා ජොබට යන්න වෙන්නෙ අනිත් පාරෙං තමා
ඒ කොහොමද අප්පා..... ලිඳක් හාරලා වගේ.....
මට පේන්නෙ කඩන් වැටිල තියෙන්නෙ පාලමේ ඔය ඉවුර හරියෙ කොටසක්. ගිලාබැහැල වගේ කතන්දරයක් වෙන්න ඇති. සම්පූර්ණ පාලම ගැන නැවත තක්සේරුවක් නොකර පස් ට්රැක්ටර් දෙක තුනක් දාලා වහල දායිද දන්නෙ නෑ, එහෙම උනොත් මිනිස්සු දෙන්න තුන්දෙනෙක්වත් මැරිල තමයි නවතින්නෙ.
හුටා... කඩං වැටිලද ? ගිලා බැහැලද ? පාලමක් කිව්වට පහල වතුර පේන්න නෑනේ...බාල සිමෙන්ති තමා..... ආසියාවේ අහවල් එකනෙ ලංකාව :P
මොකක් වෙලාද දන්නෑ... මොකෝ අපේ රටේ පාලම් හදපු ගමනුත් කැඩෙනවා හදල කල් ගියාමත් කැඩෙනවනේ..:P
මේකත් විජාතික/NGO කුමන්ත්රණයක ප්රතිඵලද දන්නෙ නැහැ.මග නැගිල්ල මෙහෙමනම් දිවි නැගිල්ල සම්මත කෙරුවම බඩවැල් හැරෙන්නෙත් ඔය වගේ කියල මට හිතෙනව .නලින්ට හිතුනත් ලියන්න බැහැනේ??????????????
මේක මහ ඔයද මහතොටිල්ල ඔයද? අර ඩබ්ලිව්.ජේ.එම්. ගේ මහ ගෙදර තියෙන්නෙත් මේ පාරේ වගෙයි මට මතක. හැබැයි ඉතින් ඔය ඇමැත්තයෝ පාත්තයෝ හිටියට වැඩක් නෑ. සුද්දගේ කාලේ හදපු පාලම තමයි මෙච්චරකල් තිබුනේ. මුන් ඉතින් චන්දෙගන්න විතරක් එන පාලම *කාලා නේ.
මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.
මං රට පුරා ඇවිදින එකා වෙච්චි නිසාද මන්දා මා හිතවත් රවී දොරවක ගෙන් ආරාධනයක් ආවා 'මචං පොඩි ගමනක් තියනවා ටිකක් අමාරු තැනක. දවස් තුනක්වත් ය...
කෙලියා ජොබට යන්න වෙන්නෙ අනිත් පාරෙං තමා
ReplyDeleteඒ කොහොමද අප්පා..... ලිඳක් හාරලා වගේ.....
ReplyDeleteමට පේන්නෙ කඩන් වැටිල තියෙන්නෙ පාලමේ ඔය ඉවුර හරියෙ කොටසක්. ගිලාබැහැල වගේ කතන්දරයක් වෙන්න ඇති. සම්පූර්ණ පාලම ගැන නැවත තක්සේරුවක් නොකර පස් ට්රැක්ටර් දෙක තුනක් දාලා වහල දායිද දන්නෙ නෑ, එහෙම උනොත් මිනිස්සු දෙන්න තුන්දෙනෙක්වත් මැරිල තමයි නවතින්නෙ.
ReplyDeleteහුටා... කඩං වැටිලද ? ගිලා බැහැලද ? පාලමක් කිව්වට පහල වතුර පේන්න නෑනේ...
ReplyDeleteබාල සිමෙන්ති තමා..... ආසියාවේ අහවල් එකනෙ ලංකාව :P
මොකක් වෙලාද දන්නෑ... මොකෝ අපේ රටේ පාලම් හදපු ගමනුත් කැඩෙනවා හදල කල් ගියාමත් කැඩෙනවනේ..:P
ReplyDeleteමේකත් විජාතික/NGO කුමන්ත්රණයක ප්රතිඵලද දන්නෙ නැහැ.මග නැගිල්ල මෙහෙමනම් දිවි නැගිල්ල සම්මත කෙරුවම බඩවැල් හැරෙන්නෙත් ඔය වගේ කියල මට හිතෙනව .නලින්ට හිතුනත් ලියන්න බැහැනේ??????????????
ReplyDeleteමේක මහ ඔයද මහතොටිල්ල ඔයද? අර ඩබ්ලිව්.ජේ.එම්. ගේ මහ ගෙදර තියෙන්නෙත් මේ පාරේ වගෙයි මට මතක. හැබැයි ඉතින් ඔය ඇමැත්තයෝ පාත්තයෝ හිටියට වැඩක් නෑ. සුද්දගේ කාලේ හදපු පාලම තමයි මෙච්චරකල් තිබුනේ. මුන් ඉතින් චන්දෙගන්න විතරක් එන පාලම *කාලා නේ.
ReplyDelete