උතුවන්කන්ද තරණය කරන අයකුට කඳු මුදුනට ආසන්නවීමට පෙර මාර්ගයේ දකුණු පසට වෙන්නට වනරොදින් වැසීගිය සරදියල් ගුහාව දැක ගත හැකිය. මේ ගුහාව සරදියෙල්ගේ වාසස්ථානය ලෙස සැලකේ. මහා ගල් කුළක සෙවණ ලබන මේ සරදියල් ගුහාවේ ගල අභ්‍යන්තරයට විහිදෙන උමං මාර්ග ඇත. ඒවාට රිංගාගත හැක්කේ බඩගාගෙන ගොස්ය. අඩි 30 ක් පමණ ඇතුළට මෙම මාර්ගය පිහිටා ඇතැයි කියනු ලැබේ. සරදියෙල් මෙම මාර්ගය ඔස්සේ ගොස් ක්ෂණිකව ගල් ගුහාවට රිංගා ගැනීමට සමතෙකු බව පැවැසෙයි.
සතුරු උවදුරුවලින් ඔහු බේරී සිටියේ මේ උමන් මාර්ග තුළ ට රිංගමින් බව එහි ගම්වාසීහු අප සමග පැවසීය.
මෙන්න ගුහාව ඇතුළත සත්‍ය දර්ශන ඇසුරින් හැදූ වීඩියෝව. විනාඩි හතරයි අවසන් වෙනතුරුම බලන්න.... අද ගුහාව අවට වෙන දේත් දැනගන්න.
නියමයි අයියේ...
ReplyDeleteබොහොම පැහැදිලිව මේ ස්ථානය ගැන දැනුවත් කරාට ස්තූතියි !!!
අන්තිමට දුන්න අවවාදයත් බොහොම වටිනවා..
නියමයි.
ReplyDeleteලවු කරන්න ගියාමනං දැන් ඉන්න උංට ඉලව්වක් වෙනකල් තේරෙන්නෙ නෑනෙ.
පුරා විද්‍යා කැණීම් කරල නෑ නේද ? සරදියෙල්ට බොහොම ඉස්සර ඉඳන් භාවිතා වෙන්න ඇති නේද?
ReplyDeleteපුරාවිද්‍යාත්මක කැණිම් කිසිවක් කෙරිලා නෑ. මේක බොහෝ විට ඔහුට පෙර මානවයන් සිටි තැනක් විය හැකියි යන්න මටත් හිතුණා.
Deleteඋතුවන් කන්ද නගින්නත් එක්ක දවසක යන්න ඔනේ
ReplyDeleteහය්යෝ මටත් යන්න ඇත්නම්. දැක්කමත් ආසයි. යන එවුන් ගැන ඉරිසියයි
ReplyDeleteස්තූතියි නලින් අයියා.
ReplyDeleteවීඩියෝ එක මරු
මේ කථාව කියවලා බලන්න. One of the best I have read in the recent past.
ReplyDeleteකියෙව්වා....
Deleteනියමයි අයියේ !
ReplyDeletegood job....
ReplyDelete