රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2018-10-08

Amuthu Bath | අමුතු බතක් | Short Joke

හාස්‍ය රසයට අපි කවුරුත් කැමතියි. ඉවුං පිහුං කටයුතු ගැන හාස්‍ය මුසු වැඩසටහනක් වීඩියෝ ලෙසින් අපි ඔබට ඉදිරිපත් කරන්න අප මේ සුදානම් වෙන්නේ.
අද ගෘහණියෝ ඉවුම් පිහුම් කටයුතු සම්බන්ධව නොයෙක් විදිහේ වීඩියෝ වැඩසටහන් නරඹනවා.
ඉතින් මේ සම්බන්ධයෙන් හාස්‍ය මුසු වීඩියෝවක් සකසන්නට අපේ කණ්ඩායම ගත් පුංචි උත්සාහයක්  මේ.
ප්‍රවීණ සූපවේදී පෝක් රයිස් ගේ උපදෙස් අනුව  මේ වැඩසටහන මෙහෙයවන්නේ යුගයේ ජනප්‍රිය නිවේදක කුකුල් ජිත් කුමාර.
අපේ වීඩියෝ පිළිබඳ ඔබගේ අවංක අදහස අපි බොහොම ආදරෙන් බලාපොරොත්තු වෙනවා.

පහළින් වීඩියෝව නැරඹිය හැකියි.


3 comments:

  1. හිට් වෙන්න ඕනෙනම් පිදුරංගල ගිහිල්ලා පුක පෙන්නලා හිට්වෙයන් අඩු ගානේ හිරේවත් යන්න පුළුවන් හිට්වෙලා. මේවගේ සුකර වැඩ නොකර

    ReplyDelete
    Replies
    1. මේ වගේ වටිනා උපදෙස් ගන්න ඔයා වගේ අය නැතුව ඉතින් ‌ෙවෙන කවුද ‌ෙනේහ් තැන්කු ‌ෙවේවා

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්